සරල පියවර පහකින්
පියවරෙන් පියවර, ඔබේ වත්තේ වැඩ පහසු කරගන්න.
නිදර්ශනයසේවක ලියාපදිංචිය
සේවක විස්තර සහ ගෘහ ඒකක ඇතුළත් කර, ඔබේ වත්තේ සේවකයන් එක තැනකින් කළමනාකරණය කරන්න.
ඔබේ වත්තේ සේවකයන්

දෛනික වැඩ වාර්තා කිරීම
තේ දළු, අත්තම් සහ අනෙකුත් වැඩ සේවකයා සහ අංශය අනුව සටහන් කරන්න.
ජංගම යෙදුම

සේවක අත්තිකාරම් වාර්තා කිරීම
ලබාදුන් අත්තිකාරම් සහ අඩු කිරීම් සටහන් කර, වැටුපෙන් අයකර ගන්නා මුදල පැහැදිලිව බලන්න.
ජංගම යෙදුම

සේවක වැටුප් ගණනය
ඔබ සකස් කළ වැටුප් ක්‍රමය අනුව උපයා ඇති මුදල, අයකර ගැනීම් සහ ගෙවිය යුතු වැටුප බලන්න.
වෙබ් අඩවිය

අංශ නිෂ්පාදනය සහ වියදම් විශ්ලේෂණය
අංශ අනුව තේ දළු ප්‍රමාණය, ශ්‍රම වියදම සහ කිලෝග්‍රෑමයක පිරිවැය සසඳන්න.
වෙබ් අඩවිය









